Tuesday, May 1, 2012
පුදුම හතෙන් එකක් වන පිරමීඩ පිළිබඳ තවමත් ඇත්තේ
අභිරහසකි.ඊඡිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මේ පිරමීඩ හුදෙක්
මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම
දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක්
නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ
වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද?
වර්ෂ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ඡාතික තාරකා විද්‍යා ඥයා විසින් රචිත “විස්මිත පිරමීඩයන්හි අපේ උරුමය”(Our inheritance in the great Pyramid)නම් ග්රවන්ථයේ පිරමීඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක ක්රමමය පිළිබඳ සාකච්ඡා කරයි.ඔහු මෙම ඒකකය “පිරමීඩ අඟල්”(Pyramid inch)ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්රි.තාන්යය මෙට්රිික් ඒකක ක්රrමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ අධික නිරවද්යමතාවයකින් යුතු මිනිත ක්රබම භාවිත කිරීමේ හැකියාව ආදී වැසියන්ට ලැබුනේ කෙසේද? පිරමීඩ තුළ ඇති පහත මාලයට බසින ආලින්දය ධ්රැිව තාරකාව (Polaris)ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව පිරමීඩ ගවේෂකයන් විශ්වාස කරයි.
ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි.

ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක
1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ
ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති
ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම
සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ
සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ
විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.
ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්‍ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.

0 comments:
Post a Comment